ඉන්කාවරුන්ගේ ලෝකය

ඉන්කා ශිෂ්ටාචාරය ආරම්භ වීමට පෙර ඇන්දීස් උස්බිම්වල ජන සමූහයක් වවීන් නම් නගරයක් තනා ගෙන ඇත.කල් යත්ම ඔවුහු දැන් පේරු නමින් හදූන්වනු ලබන පදේශයේ වෙරළ බඩ තැන්නේ පදිංචි වූහ.පසුව ටියහුවනාකෝ නම් නගරය වටා තවත් ජන සමූහයක් ශිෂ්ටාචාරයක් ගොඩ නගා ගත්තේය. උතුරු වෙරළේ විමූ ගෝතිකයෝද,දකුණු වෙරලේ නස්කා නගරය වටා පුරූවියානු ගෝතිකයෝද ශිෂ්ටාචාර ගොඩ නගා ගත්තෝය.

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a comment