Monthly Archives: November 2013

පොසිල දතකින් යෝධ ප්ලැටිපසකු ගැන තොරතුරු හෙළි වේ

ප්ලැටිපසා උරගයින් සහ ක්ෂීරපායින් අතර පරිණාමයේ පුරුකක් ලෙස සැලෙකේ ප්ලැටිපසා බිත්තරවලින් පැටවුන් බිහිකරන අතර මවු කිරිවලින් පැටවුන් පෝෂණය කරයි. ඕස්ට්‍රේලියාවේ වයඹ දිග ක්වීන්ස්ලන්ඩ් හි වනාන්තරයක මිරිදිය වගුරු බිමකින් හමුවූ ප්ලැටිපස් පොසිල දතක කොටස පිළිබඳ නැවත පර්යේෂන ඇරඹී තිබේ. මීට වසර … Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

ලෝක විනාශය 2032 ද?

2032 දී විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියේ ගැටීමට නියමිත බව යුක්‍රේනියම් තාරකා විද්‍යාඥයින් පිරිසක් පසුගිය දා මාධ්‍යට හෙළි කළේය. මෙම ග්‍රහ වස්තුව 2013 TV135  ලෙස හැඳින්වේ.මේ පිළිබදව නිරීක්ෂන කටයුතු සිදු කර ඇත්තේ ක්‍රිමියන් ඇස්ට්‍රොෆිසිකල් නිරීකිෂණාගාරය මගිනි.ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව මෙම ග්‍රහ වස්තුව … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , | Leave a comment

CHOGM නිල ගීතය (පොදු රාජ්‍ය මණ්ඩලීය)

Posted in Uncategorized | Leave a comment

පෘථිවියට තරමක් සමාන අලුත් ලොවක් සොයා ගැනේ

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400ක් දුරින් (සිග්නස් තාරකා මණ්ඩලයේ පිහිටි) ලාවාවලින් සෑදුන ලෝකයක් සිය කෙප්ලර් දුරේක්ෂය ආධාරයෙන් සොයා ගත්බව නාසා ආයතනය අනාවරණය කළේය. පෘථිවියේ ස්කන්ධය හා ඝනත්වයට සමාන මෙම අලුත් ලෝකය කෙප්ලර් 78 බී ලෙස නම් කර තිබේ. මෙය අපගේ … Continue reading

Posted in Uncategorized | Leave a comment

සූර්යයාට නිවුන් සොහොයුරෙක්

තාරකා විද්‍යාඥයින් විසින් සූර්යයාට සමාන තාරකාවක් සොයා ගෙන තිබෙනවා. මෙය මෙතෙක් හදුනාගෙන ඇති පැරණිතම සූර්යයාට සමාන තාරකාවක් ලෙස සැලකේ. HIP102152  ලෙසින් හැදින්වෙන මෙය තාරකාව සෑම අතින්ම සූර්යයාට සමාන බව වාර්තාවේ. මේ වන විට අපගේ සූර්යයාගේ වසය බිලියන 4.6කි. මෙම සොයා … Continue reading

Posted in Uncategorized | Leave a comment

දින දසුනෙන් පෙරළි කළ මායාවරුන්ගේ ලෝකය

මායා ශිෂ්ටාචාරය යනු මධ්‍යම ඇමරිකා ශිෂ්ටාචාරයයි.ක්‍රි.පූ 2600 දී ආරම්භ වූ මෙම ශිෂ්ටාචාරයේ ස්වර්නමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව 250-900ත් අතර කාලයයි. පසුගිය කාලයේදී මායාවරුන් ගැන බෙහෙවින් කතා බහට ලක්වූයේය.ඒ ඔවුන්ගේ දින දර්ශන හේතුවෙනි.මායාවරු සංකීර්ණ ජන කොට්ඨාසයකි.ඔවුන්ට තාරකා ශාත්‍රය ගැන පුදුම දැනුමක් … Continue reading

Posted in Uncategorized | Leave a comment